gossip lanka news line gossip lanka news line

Search

gossip lanka gossip lanka gossip lanka gossip lanka

දවසට කෝටි 20000 ක සල්ලි අච්චු ගහලා ප්‍රශ්න විසඳන්න පුලුවන්ද ? ආණ්ඩුව පෙරළන්න අපි සූදානම් - අනුර දිසානායක

රටේ ජනතාව මුහුණ දී සිටින බරපතල ගැටලු විසඳීම සඳහා ආණ්ඩුවට ඉතිරි වී තිබෙන්නේ මුදල් අච්චු ගැසීම, ණය ගැනීම හා ජාතික සම්පත් විදෙස් රටවලට විකුණා දැමීම පමණක් බව ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසනවා. මෙම විසඳුම් හරහා සිදුවන්නේ ගැටලු විසඳීම නොවන එම ගැටලු තවත් තීව්‍ර වීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.

වත්මන් ආණ්ඩුවට තවදුරටත් ඉදිරියට යාමට නොහැකි බව ආණ්ඩුවට ඡන්දය දුන් බහුරත ජනතාව පවා පිළිගෙන ඇති බවත්, ඒ අනුව රටේ ජනතාවට වෙනත් විකල්පයක් සඳහා යොමුවීමට සිදුව ඇති බවත් අනුර දිසානායක මහතා පවසනවා. එම විකල්ප බ‍ලවේගය බවට පත්වීමට ජාතික ජන බලවේගය සූදානම් බවත්, රටේ බලය ලබා ගැනීමට සූදානම් හා සුදුසු කණ්ඩායමක් ජාතික ජන බලවේගය සමග සිටින බවත් ඔහු සඳහන් කරනවා.

ඒ අනුව ආණ්ඩුවට බලපෑම් කරන කණ්ඩායමක් ලෙස නොව, බලය ලබා ගැනීමට සූදානම් කණ්ඩායමක් ලෙස ආණ්ඩුවට එරෙහිව සටන ඉදිරියේදී ආරම්භ කරන බවයි අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අනුර දිසානායක මහතා සඳහන් කළේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Comments (6)

Loading... Logging you in...
  • Logged in as
තියෙන්නේ 3% යි. ආණ්ඩු පෙරලන්න කල්පනාව 😂😂😂
Wijeweera's avatar

Wijeweera · 192 weeks ago

Hik hik 3% hoooooo andu peralanna katawa .gedara kattiyage chande ganin issarawela .. mineemaru Hatta
1 reply · active 189 weeks ago
surasaradial's avatar

surasaradial · 189 weeks ago

තොපිනම් ඉගෙන ගත්ත එවුන් වෙන්න බෑ....... ඔය 3% කෑගහන්නේ න​ැත්නම්, තොපේ ලමයින්ට නිදහස් අද්‍යපනය නැත​...... තොපේ තාත්තා ගොවියෙක් නම් ඒකාට පෝර නැත​. තොපේ අම්මා ගුරුවරියක් නම් හරි පඩිය නැත. මේ කද පනුවෝ ඉන්නකම් කොහෙද රට හදන්නේ...
Nai Wimale's avatar

Nai Wimale · 192 weeks ago

වටේ ඉන්න මැක්කා පක්ෂ අයින් වුන ගමන් පොහොට්ටුව 2% ට බහිනවා.UNP එකටත් අන්ත පරාජයක් ලබනවා.
මේක දැනගෙන තමා රාජ-පක්වරු පලාබබා චන්දේ පරක්කු කරන්නේ..
ගිය පාර එල්ලුනේ ජනෙල් කූරේ..මේ පාර එල්ලෙන්න වෙන්නේ සාටකය දාලා බාල්කයේ.
ආණ්ඩු පෙරලන්න අපිත් එනව ගමන යමු හනික යමු
lapayaa, aandu peralanta gihin thiyena 3 th nethikara gannawaa

Post a new comment

Comments by

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka