gossip lanka news line gossip lanka news line

Search

gossip lanka gossip lanka gossip lanka gossip lanka

එන්නත් තුන්වන මාත‍්‍රාවක් දෙන්න රජය සැරසේ…

කොරෝනා වෛරසය පාලනය කිරිම සඳහා තුන එන්නත් මාත්‍රාවක් ලබා දීමට සූදානම් බව රජය සඳහන් කරයි කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනටමත් ඒ පිළිබඳ උපදෙස් දී ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

දැනට වාර්තා වන සංඛ්‍යා ලේඛන අනුව කොරෝනා වෛරසයෙන් මියගොස් වැඩි පිරිස එන්නත්කරණය ට ලක් නොවූ වූ අය බව ද ඔහු සඳහන් කළේ ය.

එන්නත් ලබා ගෙන නැති ජනතාව හඳුනා ගැනීම පහසු වන පිණිස එන්නත් ලබා දුන් අයට විශේෂ හැඳුනුම්පතක් ලබා දීමේ වැඩපිළිවෙලක් යෝජනා වී ඇතැයි ද ඔහු තවදුරටත් පැවසීය.

මහනුවර දී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka