gossip lanka news line gossip lanka news line

Search

gossip lanka gossip lanka gossip lanka gossip lanka

අවුරුදු 02ක් පාසල් වසා තැබීම නිසා දරුවන් පාසල් හැර යෑම වැඩි වෙලා !

කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ වසර දෙකකට ආසන්න කාලයක් පාසැල් වසා තැබීම නිසා බාල වයස්කාර දරුවන් පාසැල් හැරයාම ඉහළ ගොස් තිබෙන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකොන් පවසයි. පාසැල් වසා තිබීම නිසා දරුවන් අධ්‍යාපන වැඩ වලින් ඈත්ව වෙනත් කාර්යයන් සඳහා යොමුවීම ඉහළ ගොස් තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද ඔහු කියයි.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී දිසාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙහිදී අදහස් දැක්වූ ගම්පොළ කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශ්‍රියන්ත පීරිස් පැවසුවේ මෙම ගැටලුව වතු ආශ්‍රිතව බරපතල ඇති බවය. මේ සම්බන්ධව නිශ්චිතව දත්ත රැස් කළ යුතු බව පොලිස් අධිකාරීවරයා කීවේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka