gossip lanka news line gossip lanka news line

Search

gossip lanka gossip lanka gossip lanka gossip lanka

දෙකම ගහපු සෞඛ්‍ය සේවකයන්ටත් කොරෝනා හැදිලා! දොස්තරවරු තුනත් ඉල්ලයි!

මේ වනවිට වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඩෙල්ටා වයිරසයට වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සැලකිය යුතු පිරිසක් ගොදුරු වී තිබීම හේතුවෙන් අදාළ ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ට කොරෝනා තුන්වන මාත්‍රාවත් ලබා දෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කොට ඇත.

එම සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම කොට තිබේ.

එම ලිපිය මගින් ඔවුන් පෙන්වා දී ඇත්තේ රෝගීන් සමග කටයුතු කරන වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සැලකිය යුතු පිරිසකට මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇති බවත්, එම නිසා ‘බූස්ටර්’ එන්නතක් ඔවුන්ට ලබා දෙන ලෙසත්ය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka