gossip lanka news line gossip lanka news line

Search

gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෙදරින් ගිය පොලිස් පුතා සිරිපාදේ ගිහින්! දවස් 7කට පසු කුරුණෑගලදී හමුවෙයි!

දින 7ක් පුරා නිවසින් අ’තුරුදන්ව සිටි රහන්ව සිටි රත්නපුර බටහිර ප්‍රදේශයේ 14 හැවිරිදි දරුවා මීට ටික වේලාවකට පෙර දී කුරුණෑගල රිදීගම පොලිස් මාර්ග බා’දකයකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර බටුහේන ප්‍රදේශයේ පදිංචි නුවන්ත ලක්ෂාන් අබේරත්න නැමැති රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ හමුවන හමු වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක්.

ඔහු පොලිස් සැරයන්වරයෙකුගේ පුත්‍රයෙකු බව ද සඳහන්.අදාල සිසුවා ශ්‍රීපාද ප්‍රදේශයට ගොස් ඇති බවටයි පසුගියදා පොලිස් විමර්ශනවලදී අනාවරණය වුයේ.

නිවසින් පිටව ගිය අදාල සිසුවා ශ්‍රී පාදයට ගොස් එහි මුරකරු සමඟ සිදුකළ සංවාදයකදී පැවසූ බව කියන කරුණු පදනම් කරගනිමින් පොලිසිය වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදු කළා.

අදාළ සිසුවා පසුගිය දිනක නල්ලතන්නි ප්‍රදේශයෙන් ශ්‍රී පාදය සිට ගමන් කර ඇති අතර ශ්‍රී පාදයේ මුරකරුවකු සිසුවාගෙන් තොරතුරු විමසා තිබෙනවා.එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් මහරගම ප්‍රදේශයේ මිතුරකු හමුවීමට යන බවටයි.

ඔහු නිවසින් බැහැරව යන විට රුපියල් 20000 මුදලක් රැගෙන ගොස් තිබූ බවටයි ඔහුගේ දෙමව්පියන් කියා සිටියේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka