gossip lanka news line gossip lanka news line

Search

gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගුරු විදුහල්පති වැටුප් වැඩිවීම් නෑ… කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කරයි

ගුරු විදුහල්පති වැටුප්වල කිසිදු වැඩිවීමක් සිදු නොකිරීමට කැබිනට් මණ්ඩලය එක්මතිකව තීරණය කළ බව ප්‍රවාහන ඇමති ගාමිණී ලොකුගේ මාධ්‍යයට ප්‍රකාශ කළේය.

මෙම වැටුප් ප්‍රශ්නය පසුගිය ආණ්ඩුවේ සිට පැවත එන්නක් බවත් ලෝකයම බරපතල කොවිඩ් අර්බුදයක ගිලී ඇති මේ අවස්ථාවේ රටේ පවතින ආර්ථික තත්වය අනුව කිසිම ආකාරයක වැටුප් වැඩිවීමක් කිරීමට හැකියාවක් නැති බවත් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ඇමතිවරයා කීවේය.

“ මේ වැටුප් වැඩි කිරීමට රුපියල් බිලියන 56ක් අවශ්‍යයි. ඒක මේ වෙලාවෙදි කරන්න බෑ. මේ තරම් අර්බුදයක් තියාගෙනත් අපි මේ අයගෙ වැටුප් නියමිත පරිදි ගෙවලා තියනවා. තවත් කරන්න බෑ.“ ඇමතිවරයා කීවේය.

“එතකොට මේ අවුරුද්දේ පඩි වැඩිවෙන්නෙ නැද්ද?“ මාධ්‍ය විමසනවිට ඇමතිවරයා කීවේ “ ඒක කියන්න බෑ. ලබන අයවැයට යෝජනාවක් විදිහට ඉදිරිපත් කරලා මේක ගැන සලකා බලන්න පුලුවන්.“

“එතකොට ගුරුවරු දිගටම වර්ජනය කරයි නෙ..“ මාධ්‍ය ප්‍රශ්න කළේය.

“ ඔව්… ඒක ඒ අයගෙ අයිතිය. අපට කරන්න දෙයක් නෑ. අපිට මේ වෙලාවෙ කිසිම දෙයක් කරන්න බෑ.“

-කිර්ති ප්‍රනාන්දු


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Comments (7)

Loading... Logging you in...
  • Logged in as
"දෙයියෝ පය ගහන්න බය තැන මෝඩයා පිනුම් ගහනවා,බැසිල් බඩ පිනුම් ගහනවා"
සිස්ටම් ෆේල් සර් ෆේල්,225 ෆේල්.. රටම සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලනවා.1953දී එවකට තිබූ කිසිදු දේශපාලන පක්ෂයක පෙර දැනුමක්,මෙහෙයවීමක්,උසිගැන්වීමක් නැතිව නියම පොදු ජනතා විරෝධයක් පැන නැගුනා-ඒ 1953 හර්තාලය.එහිදී පොදු ජනතා විරෝධයට බියෙන් කැබිනට් එක මුහුද මැද නැවකට පැන්නා පණ බයේ.
අද වත්මන් ජනතා විරෝධීන්ට1953දී වගේ නැවකට නැගලා බේරෙන්නත් බෑ..ඇයි? එකක් ධීවරයෝ මුහුදට ගිහින් නැව පිටින්ම කුදලාගෙන ඒවි..අනෙක බයිබල පුරාවෘතයේ Noahගේ නැවට නැග්ග පිරිසටත් වඩා පවුලේ,හෙන්චයියන්ගේ, දූෂිතයන්ගේ සමස්ත එකතුව වැඩියි !!
Niyamay .Ithamath bhoda theeranayak
Sancharaka karmanthaya kada watilaa,
Hotal karmanthaya ,sewakayan anathay
kalakaruwan asarana welaa
dahas ganan rakiyawalin ayin karala,padi kapala
wasara 2 k munta pin padi dunna .salli deepiyaw ,salli deepiyaw kiyamin kaagahana munta witharak padi wadi karannama epaaaaaaaaaaaaaaaaaaaaaaa
Hadama wade ,mechchara hama denaama amaru kaala Mun naat hamilaa wage parawal wala dagalanawa .Lajjay Wili lajjay
munta witharada aarthika prashna .Mulu ratema minissu puduma kattak kanne
Munta dennama apaa
hariyata hari
Me gedara yanagamang Apaya Rata Rata pena goiyeak thamai. Pahalam apayata yana Deshapaluwange eka porak thamai me. me golla Ratatai, Janathawatai kala dewala liyanda poth 1000 hak livuwath madi. Karme, Karaththa Rode wage Passengma enawa,
GOOD DESICION
pathirana's avatar

pathirana · 192 weeks ago

cabinet took good move, all school still close, no education for last 2 years, why do they want more salaries for, they do tuition all this time.

Post a new comment

Comments by

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka