කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මුදල් විශුද්ධිකරණයට ආරක්ෂිත ස්ථානයක් වනු ඇතැයි කොළඹ සිටින ඇමරිකානු තානාපතිනිය සඳහන් කරයි.
විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇලෙයිනා බී ටෙම්ප්ලේට්ස් සඳහන් කර ඇත්තේ මෙම වරාය නගර ප්‍රදේශය තුළ බදු බදු ලිහිල් කිරීම හේතුවෙන් චීනයේ සහාය මත මුදල් විශුද්ධිකරණයේ තෝතැන්නක් වනු ඇති බවයි.
මෙම ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකා රජය ප්‍රතිලාභ ලැබිය යුතු නමුත් ඉන් රටට එල්ල වන බලපෑම ගැන ද සැලකිලිමත් විය යුතු යැයි ඇය සඳහන් කරයි.
මුලාශ‍්‍ර මෙතනින්
ANGLICAN PONYL · 210 weeks ago
However these Western diplomats should not not be poking their nose into internal politics of the country. It is time to tell them to GET LOST
Aristotle · 210 weeks ago
History repeats.
Sam · 210 weeks ago
BALUSENA · 210 weeks ago