සිංහල අලුත් අවුරුද්ද හේතුවෙන් නුවරඑළිය නගරයට විශාල සංචාරකයන් පිරිසක් පැමිනෙමින් ඇතැයි නුවරඑළිය නගරාධිපති චන්දලාල් කරුණාරත්න මහතා සඳහන් කරයි.
මෙවර පැමිනෙමින් ඇති වාර්තාගත සංචාරක පිරිස හේතුවෙන් නුවරඑලිය නගරයේ නවාතැන් ගැනීම ස්ථාන ද පිරී ගොස් ඇතැයි නගරාධිපති වරයා සඳහන් කළේ ය.
ඒ හේතුවෙන් නුවර එලියට පැමිණීමට පෙර නවාතැන් ස්ථාන ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නැයි ද ඔහු ඉල්ලා සිටියි.
නිරන්තරයෙන්ම සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසත් ඒ සඳහා නගර සභා විසින් අවශ්‍ය පහසුකම් සපයා ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
Kanthi C · 210 weeks ago
BALUSENA · 210 weeks ago