gossip lanka news line gossip lanka news line

Search

gossip lanka gossip lanka gossip lanka gossip lanka

බදියුදීන් ආණ්ඩුවට ගත්තොත් මං ආණ්ඩුවෙන් ඉවත් වෙනවා - වක්කුඹුර

සමගි ජන බල වේග පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා ආණ්ඩුවට එක් වුවහොත් තමන් ආණ්ඩුවෙන් ඉවත් වන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කරයි.

වත්මන් ආණ්ඩුවට කිසිසේත්ම එවන් පුද්ගලයන් එක් කර ගැනීමට අවශ්‍ය නැති බවත් ජනාධිපතිතුමන් අගමැතිතුමන් කිසිසේත්ම ඔහු ආණ්ඩුවට එක් කර නොගනු ඇති බවත් ඇමතිවරයා පැවසීය.

බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මියගිය බාල වයස්කාර දැරිය සම්බන්ධයෙන් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු කියා සිටියේය.

සෙවනගල සීනි කර්මාන්ත ශාලාව නිරීක්ෂණය චාරිකාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka