gossip lanka news line gossip lanka news line

Search

gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන හදිසියේ ගත් තීරණය

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර ති​බේ.
මේ පිළිබඳව ඉසුරු උදාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය වෙත දැනුම් දී ති​බේ.

ඉසුරු සිය ලිපිය මගින් මෙලෙස පවසා ඇත.

“ඊළඟ පරම්පරාවේ ක්‍රීඩකයින් සඳහා මාවත සැකසීමට කාලය පැමිණ ඇතැයි මම විශ්වාස කරමි”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka