gossip lanka news line gossip lanka news line

Search

gossip lanka gossip lanka gossip lanka gossip lanka

තත්ත්වය භයානකයි! උද්ඝෝෂණ නවත්වන නිර්දේශ ‌නිකුත් කරන්න සූදානම් - (video)

මේ වනවිට කොරෝනා රෝගය නැවත වතාවක් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, ‌එනිසා උද්ඝෝෂණ පැවැත්වීම සදහා ජනතාව ඒකරාශී වීමෙන් තත්ත්වය බරපතළ විය හැකි බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දෙන්නේ මේ තත්ත්වය යටතේ උද්ඝෝෂණ වැළැක්වීම සම්බන්ධයෙන් පොලිසිය නිර්දේශයක් ඉල්ලා සිටින්නේ නම් තම සංගමය එම නිර්දේශය ලබා දීමට සූදානම් බවකි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka