gossip lanka news line gossip lanka news line

Search

gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමති බන්දුලගේ නිල නිවසෙත් දැරියක් දුෂණය කරලාලු

වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා තම අමාත්‍ය නිල නිවාසය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත භාරදී තිබේ. බන්දුල ගුණවර්ධන මහතා මෙම තීරණය ගෙන ඇත්තේ හිටපු වෙළඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙම නිල නිවස භාවිතා කරන සමයේ එහි බාලවයස්කාර දැරියක් අපහරණයට ලක්වූ බවට තොරතුරු පළ වීම හේතුවෙනි.

එමෙන්ම එම සමයේ නිළනිවස අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් මිලියන 21 ක් වැය කර ඇති බවද සඳහන් වෙයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka