gossip lanka news line gossip lanka news line

Search

gossip lanka gossip lanka gossip lanka gossip lanka

PCR හයක් කළා හයම නෙගිටිව් ඒත් යන්න හැදුවොත් වෙඩි තියන්න පුළුවන් කියනවා... කුවේට් සිට පැමිණි කාන්තාවක් නිරෝධායනයේ සිට රටට කරපු හෙළිදරව්ව! (VIDEO)

කුවේට් රටේ සේවය කර ලංකාවට පැමිණි නාවුල පදිංචි එච්.ජී. මල්ලිකා ඉරණමඩු ගුවන් හමුදා කදවුරේ මාස එකහමාරක් නිරෝධායනය වෙමින් සිටින බව වීඩියෝවක් නිකුත් කරමින් අවධාරණය කොට ඇත.

මේ වනවිට පී.සී.ආර්. පරීක්ෂණ 16ක් සිදු කර ඇති බවත්, ඒ සියල්ල නෙගටිව් බවත් කියා සිටි ඇය අනෙක් පුද්ගලයන් කොරෝනා ආසාදිත වීම හේතුකොටගෙන තමන්ට නිවසේවලට යාමට නොහැකිව සිටින බවද සදහන්ද කර සිටියාය.

මෙම ගුවන් හමුදා කදවුරේ පහසුකම් අවම මට්ටමේ පවතින බවත්, නිවෙස්වලට යාමට උත්සාහ කළහොත් වෙඩි තැබිය හැකි බවට ඇතමුන් සදහන් කරන බවත් ඇය සදහන් කළාය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka