gossip lanka news line gossip lanka news line

Search

gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩෙිසි ආච්චිලාගේ මැණික් මළු නිත්‍යානුකූල කරන්න පනතක් !

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුව අනුමැතියට ඉදිරිපත් කර ඇති නව මුදල් කෙටුම්පතේ අරමුණ ඩේසි ආච්චිගේ මැණික් මලූ වලට නීත්‍යානුකූල බවක් ලබාදීම හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

එම පනත ශ්‍රී ලංකා ආණ්ඩුකම ව්‍යවස්ථාවට එකඟ නැතැයිද පවසන ඔහු කඩේ බත් නැති මිනිසුන් සිටින රටක අසරණ ජනතාවට සතපහක්වත් ප්‍රයෝජනයක් නැති මෙවන් පනත් හදිසියේ සම්මත කරගෙන ලැජ්ජා සහගත යයිද පැවසීය.

මෙම පනත මගින් කළු සල්ලි සුදුකිරීම සදහා පාර්ලිමේන්තුවේ අවසරය පතන බවත් ආණ්ඩුවට මෙමගින් අවශ්‍ය වන්නේ තමන්ගේ ගෝලබාලයන්ගේ මෙන්ම තමන් උපයාගත් කළු සල්ලි සුදු කර රට ඇතුළට ගෙන ඒ බවත් ඔහු කීය.

ඔහු මෙම අදහස් පළ කළේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Comment (1)

Loading... Logging you in...
  • Logged in as
muge moonata hinaawak kiyalaa deyak denna kenek nedda?

Post a new comment

Comments by

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka