gossip lanka news line gossip lanka news line

Search

gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘මේ රටේ ප්‍රසිද්ධ පවුලක, හොඳ උගත් නායකයෙක් ඉදිරියේදී අපි එළිදක්වනවා’ – වෙල්ගම (video)

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා නායකත්වය දරන නව ලංකා නිදහස් පක්ෂය සහ තවත් දේශපාලන පක්ෂ කිහිපයක් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

“අපි ශ්‍රී ලංකා“ නමින් සංවිධානයක් ගොඩනගා ගනිමින් අදාළ සාකච්ඡාව අද පස්වරුවේ නාවල කොස්වත්ත ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවකදී පැවති බව වාර්තා විය.

එක්සත් වාමාංශික පෙරමුණ, ලංකා ජනතා පක්ෂය, ප්‍රගතිශීලි ජාතික සේවක පක්ෂය, ජාතික ජනතා පක්ෂය, ජාතික ජනතා ව්‍යාපාරය, එක්සත් සමාජවාදී පක්ෂය සහ ශ්‍රී ලංකා සමාජවාදී පෙරමුණ යන දේශපාලන පක්ෂ ඒකාබද්ධව මෙම සංවිධානය ගොඩ නගාගෙන තිබේ.

අදාළ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ කුමාර වෙල්ගම මහතා කියා සිටියේ ඉදිරියේදී මෙරට ප්‍රසිද්ධ පවුල් වල පුද්ගලයින් නායකත්වයට එම පක්ෂය හරහා පැමිණෙන බවයි.

දැනට එම නම් ප්‍රසිද්ධ නොකරන බවත් ඉදිරියේදී ඒවා දැනගත හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Comments (4)

Loading... Logging you in...
  • Logged in as
ANGLICAN PONYL's avatar

ANGLICAN PONYL · 191 weeks ago

I will not be surprised if POHOTTUWA clan behind this. They use RW & JVP to split opposition SJB, Now WALGAMAYA an ex ardent MR disciple talking about new party. What people have to realise all these useless parasites trying to re invent from time to time for just to get re elected
1 reply · active 191 weeks ago
You have a mania of jvp. What about licking back sides of Jarapakshse's stop it?
UNP eka dekada karala telephone eka atawa gathu un nathuwa wena onama ekek .
Anu maanayak nehe - moo mae kiyanne ara England inna nai dosthara gena!
Mae nara walata ara sathutin inna manussayawa daa ganne ei?

Post a new comment

Comments by

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka