gossip lanka news line gossip lanka news line

Search

gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාරය යටගහන කුමන්ත්‍රණයක්! අපිට විරෝධතාවකට ජනතාව මෙහෙයවන්න වෙනවා - (video)

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉෂ්ට නොවීමේ කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බවත්, එසේ වුවහොත් ජනතාව විරෝධතාවකට පෙළගැස්වීමට සිදු වන බවත් සිරිල් ගාමිණී පියතුමා සදහන් කරයි.
එවැනි තත්ත්වයකට ජනතාව ඇද නොදමන ලෙසට තමන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ සදහන් කරයි.

තමන්ට නඩුවක් නොවැටෙනු ඇති බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය හරහා ‌සැකයක් මතුවන බවද උන්වහන්සේ සදහන් කර සිටියහ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka